රජයේ වාහනයක් අරන් ගිහින් සිසුවකුට ගහපු ඇමැති ප්‍රසන්නගේ පුතාගේ වැඩේ දුරදිග යයි! අරගලකරුවන් රහස් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරයි! (VIDEO)
රාජ්‍ය ආයතනයක වාහනයක් අවභාවිත කරමින් රැගෙන ගොස් සිසුවකුට පහර දුන් බව කියන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ පුත්‍රයාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.
සර්වපාක්ෂික අරගලකරුවෝ සංවිධානය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කොට ඇත.
රජයේ වාහනයක් අරන් ගිහින් සිසුවකුට ගහපු ඇමැති ප්‍රසන්නගේ පුතාගේ වැඩේ දුරදිග යයි! අරගලකරුවන් රහස් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරයි! (VIDEO)
2022-09-30T07:36:00+05:30
Gossip Lanka Hot News