gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජාතික සභාව පට්ටපල් බොරුවක්! කාව රැවැට්ටුවත් අපිව නම් රවට්ටන්න බෑ! අපි නම් යන්නෙත් නෑ! ඩලස් ඇතුලු කණ්ඩායම දැඩි ප්‍රහාරයක් එල්ල කරයි! (VIDEO)

ආණ්ඩුව විසින් මේ වන විට ගෙන යන ජාතික සභා කතාව බොරුවක් බවත් කවුරු රැවටුනත් සිය කණ්ඩායම රැවටිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා පැවසුවේය.
ජාතික සභාවට කිසිදු එකඟතාවක් දක්වා නොමැති අතර එයට සහභාගී නොවන බව මුලින්ම පැවසුවේ තමන් නියෝජනය කරන කණ්ඩායම බවයි ගොඩහේවා මහතා පැවසුවේ.

ඩලස් අලහප්පෙරුම මහතාට සහය දක්වමින් ඔහු ”නිදහස ජනතා සභාව” සමඟ එක්ව සිටින අතර කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීයි ගොඩහේවා මහතා මේ බව සඳහන් කළේ.

ප්‍රකාශ වුණ ආකාරයට සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනොනැගුණ අතර ජාතික සභාවකින් යෝජනා වූයේ ද අන්තර්කාලීන ආණ්ඩුවක් වන නමුත් තවමත් සිටින්නේ පරණ ආණ්ඩුවම බව හෙතෙම පැවසුවේය.

වෙනස් වී ඇත්තේ ජනාධිපතිවරයා පමණක් බවයි ඔහු කියා සිටියේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka