ජවිපෙ විරෝධතාවට කදුළු ගෑස්! 84ක් අත්අඩංගුවට!
අද කොළඹ පැවති විරෝධතාවක් විසුරුවා හැරීම සදහා පොලිසිය විසින් මරදාන ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන ලදී.
මෙම විරෝධතා පා ගමන සමාජවාදී තරුණ සංගමය විසින් සංවිධාන කරන ලද එකක් වූ අතර විරෝධතාකරුවන් 84 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
සමාජවාදී තරුණ සංගමය ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ද අනු සංවිධානයකි.
මෙම විරෝධතා පා ගමන සමාජවාදී තරුණ සංගමය විසින් සංවිධාන කරන ලද එකක් වූ අතර විරෝධතාකරුවන් 84 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
සමාජවාදී තරුණ සංගමය ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ද අනු සංවිධානයකි.
ජවිපෙ විරෝධතාවට කදුළු ගෑස්! 84ක් අත්අඩංගුවට!
2022-09-24T20:58:00+05:30
Gossip Lanka Hot News