සියළු ශ‍්‍රීලනිප ඇමතිවරුන්ගේ තනතුරු අහෝසි කරයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතයට පිටින් යමින් කටයුතු කළ එම පක්ෂ මන්ත්‍රීවරුන් පක්ෂය තුල දරන තනතුරු අත්හිටුවීමට තීරණය කර ඇත.
ඒ අනුව ආණ්ඩුවේ අමාත්‍ය ධුර ලබාගත් නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්ප කුමාර, චාමර සම්පත් දසනායක යන ඇමතිවරුන්ගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැරු සියලු තනතුරු අහෝසි වෙයි.
සියළු ශ‍්‍රීලනිප ඇමතිවරුන්ගේ තනතුරු අහෝසි කරයි
2022-09-21T11:11:00+05:30
Gossip Lanka Hot News






