චමුදිත රහස් පොලිසියට කැදවයි.. රුවන්මැලි සෑයේ චූඩා මාණික්‍ය ගැන ප‍්‍රශ්ණ කරයි
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා අද පොලිස් අපරාධ කොට්ඨාසය විසින් ප්‍රශ්න කිරීමට කැදවා තිබේ.
ඒ අනුරාධපුර රුවන්වැලිසෑයේ චූඩාමානික්‍ය සම්බන්ධයෙන් ඔහු විසින් සිදුකළ සම්මුඛ සාකච්ඡාවක් පිලිබඳ තොරතුරු දැන ගැනීමටයි.
ඒ අනුරාධපුර රුවන්වැලිසෑයේ චූඩාමානික්‍ය සම්බන්ධයෙන් ඔහු විසින් සිදුකළ සම්මුඛ සාකච්ඡාවක් පිලිබඳ තොරතුරු දැන ගැනීමටයි.
අදාල මාධ්‍ය සාකච්ඡාවේ දී ඉදිරිපත් කල කරුණු සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලක් මත මෙම පරීක්ෂණය මෙහෙයවමින් ඇත.
චමුදිත රහස් පොලිසියට කැදවයි.. රුවන්මැලි සෑයේ චූඩා මාණික්‍ය ගැන ප‍්‍රශ්ණ කරයි
2022-09-21T11:09:00+05:30
Gossip Lanka Hot News