සරසවියේ අප‍්‍රසන්න නවක වදයක්! අනෙකාගේ අතේ ඉදුල් යනතුරු ලෙවකන්නැයි කියයි
විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ නවකවද සිද්ධියක් යැයි සඳහන් වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරු වෙමින් තිබේ.
පේරාදෙණි සරසවියේ බව පැවසෙන මෙම වීඩියෝවේ අසභ්‍ය වචනයෙන් බැන වදිමින් පහර දෙන ආකාරය දක්නට ලැබෙයි.
පේරාදෙණි සරසවියේ බව පැවසෙන මෙම වීඩියෝවේ අසභ්‍ය වචනයෙන් බැන වදිමින් පහර දෙන ආකාරය දක්නට ලැබෙයි.
සරසවියේ අප‍්‍රසන්න නවක වදයක්! අනෙකාගේ අතේ ඉදුල් යනතුරු ලෙවකන්නැයි කියයි
2022-09-20T15:39:00+05:30
Gossip Lanka Hot News