පොහොට්ටු ප්‍රබලයා සියලු තනතුරු අතහරී! පොහොට්ටුවෙන් වෙන් වී හදිසියේම පිල් මාරු කරයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඒකාබද්ධ සංවිධානයක් වන පොදු ජන ඉංජිනේරු පෙරමුණ සභාපති විජිත හේරත් මහතා නිදහස ජනතා සභාව සමඟ එක්වී තිබෙනවා.
විජිත හේරත් මහතා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, විදුලි බල මණ්ඩලය හා ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයකු ලෙසද කටයුතු කළා.
ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම වගකීම් වලින් ඉවත්ව ඊයේ(19) සවස නිදහස ජනතා සභාව සමග එක් විය.
නාවල පිහිටි කාර්යාලයේ දී මහාචාර්ය ජී එල් පීරිස්, ඩලස් අලහප්පෙරුම ඇතුළු නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හමුවී ඒ මහතා මෙලෙස නිදහස ජනතා සභාවට සහය දැක්වීමට සිය එකගතාව පල කර තිබෙනවා.
ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම වගකීම් වලින් ඉවත්ව ඊයේ(19) සවස නිදහස ජනතා සභාව සමග එක් විය.
නාවල පිහිටි කාර්යාලයේ දී මහාචාර්ය ජී එල් පීරිස්, ඩලස් අලහප්පෙරුම ඇතුළු නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හමුවී ඒ මහතා මෙලෙස නිදහස ජනතා සභාවට සහය දැක්වීමට සිය එකගතාව පල කර තිබෙනවා.
පොහොට්ටු ප්‍රබලයා සියලු තනතුරු අතහරී! පොහොට්ටුවෙන් වෙන් වී හදිසියේම පිල් මාරු කරයි
2022-09-20T13:42:00+05:30
Gossip Lanka Hot News