මුදලිගේලා ගැන අහලා.. බහුතරය තියෙනවද අහලා.. ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදිනියයි රනිලුයි අතර සාකච්ජාව උණුසුම් වෙයි! (VIDEO)
පෙරේදා දිනයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔස්ට්‍රේලියානු ABC මාධ්‍ය වෙත සම්මුඛ සාකච්ජාවක් ලබා දී තිබිණ.
රටේ ප්‍රශ්න විසඳීමට තමාට රටේ බහුතරයකගේ සහය ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පවසා තිබිණ.
මුදලිගේලා ගැන අහලා.. බහුතරය තියෙනවද අහලා.. ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදිනියයි රනිලුයි අතර සාකච්ජාව උණුසුම් වෙයි! (VIDEO)
2022-09-17T05:45:00+05:30
Gossip Lanka Hot News