අන්තරේ වේදිකාවට සියලු පක්ෂ ගොඩවෙයි! ෆීල්ඩ් මාෂල් ආණ්ඩුවට අනතුරු අඟවයි! (VIDEO)
ඊයේ සවස හයිඩ් පිටියේදී පැවැති අන්තරේ විරෝධතා ව්‍යාපාරයේදී දේශපාලන පක්ෂවල නියෝජිතයන්ද එම වේදිකාවට ගොඩවී සිටි ආකාරයක් දැකගත හැකිවිය.
ඒ අනුව සජබ සභාපති සරත් ෆොන්සේකා, ඩලස් පිල නියෝජනය කරන වසන්ත යාපා බණ්ඩාර, පෙරටුගාමී පක්ෂයේ පුබුදු ජාගොඩ, ජවිපෙ නියෝජති වසන්ත සමරසිංහ ඇතුලු වෘත්තීය සමිති නියෝජිතයන්ද ඊට එක්ව සිටියහ.
ඒ අනුව සජබ සභාපති සරත් ෆොන්සේකා, ඩලස් පිල නියෝජනය කරන වසන්ත යාපා බණ්ඩාර, පෙරටුගාමී පක්ෂයේ පුබුදු ජාගොඩ, ජවිපෙ නියෝජති වසන්ත සමරසිංහ ඇතුලු වෘත්තීය සමිති නියෝජිතයන්ද ඊට එක්ව සිටියහ.
අන්තරේ වේදිකාවට සියලු පක්ෂ ගොඩවෙයි! ෆීල්ඩ් මාෂල් ආණ්ඩුවට අනතුරු අඟවයි! (VIDEO)
2022-09-17T05:41:00+05:30
Gossip Lanka Hot News