සූරියවැව මන්දපෝෂන රැස්වීමේ නාමල්ට එරෙහිව ජනතා විරෝධතාවක්!
සූරියවැව ප්‍රදේශයේ දරුවන් අතර මන්දපෝෂණය ඉහළ යෑම පිළිබඳව ගත යුතු පියවර පිළිබඳ සාකච්ඡා කිරීමට සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඊයේ දිනයේ රැස්වීමක් කැඳවා තිබිණි.
හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වීමට නියමිතව තිබූ නමුත් ම අවස්ථාවේ මන්ත්‍රීවරයාට විරෝධය පා එහි විරෝධතාවයක් පැවැත්වීම නිසා ඔහු ඊට සහභාගී නොවීය.
ඒ හේතුවෙන් රැස්වීම පැවැත්වූයේ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මෙම රැස්වීම පැවැත්වීමෙන් තිබියදීම පිරිසක් විසින් විරෝධතාවය එය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වූහ.
ඒ හේතුවෙන් රැස්වීම පැවැත්වූයේ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මෙම රැස්වීම පැවැත්වීමෙන් තිබියදීම පිරිසක් විසින් විරෝධතාවය එය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වූහ.
සූරියවැව මන්දපෝෂන රැස්වීමේ නාමල්ට එරෙහිව ජනතා විරෝධතාවක්!
2022-09-24T09:24:00+05:30
Gossip Lanka Hot News