අවුරුදු 20ක් පාවිච්චි කළ නොම්බරේ බැසිල් වෙනස් කරයි!
වසර 20කට අධික කාලයක් පුරා බැසිල් රාජපක්ෂ මහතා විසින් භාවිත කළ දුරකතන අංකය මේ වනවිට වෙනස් කොට ඇති බව වාර්තා වේ.
මේ දිනවල අමෙරිකාවේ සිටින ඒ මහතා සම්බන්ධ කර ගැනීමට පසුගිය දින කිහිපයේ බොහෝ අය උත්සාහ දරා තිබුණද මෙතෙක් ඒ මහතා භාවිත කළ අංකයෙන් ඒ මහතා සම්බන්ධ කරගැනීමට කිසිවකුට හැකියාව ලැබී නොමැති බවද දැනගන්නට ඇත.
ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතා නව අංකයකින් පොහොට්ටුවේ කිහිප දෙනකු කතා කොට ඇති බවද වාර්තා වේ.
ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතා නව අංකයකින් පොහොට්ටුවේ කිහිප දෙනකු කතා කොට ඇති බවද වාර්තා වේ.
අවුරුදු 20ක් පාවිච්චි කළ නොම්බරේ බැසිල් වෙනස් කරයි!
2022-09-24T10:40:00+05:30
Gossip Lanka Hot News