කෘෂිකර්ම, වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ ඇමති මහින්ද අමරවීර විසින් උඩවලව ජාතික වනෝද්‍යානයේ සිදු කළ සංචාරයකදී, ඔහුගේ රථයට හැපුණු මුවෙකු මියගොස් තිබෙනවා.
වනජීවී ඇමැති හිටපු වාහනේට යටවෙලා මුවෙක් මැරිලා! පිටරටක වුණා නම් ඇමැති කපෝති! ඒත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ!
2022-09-13T13:01:00+05:30
Gossip Lanka Hot News