ආසියානු කුසලාන ජය පසුපස ඉන්නේ නාමල්... ඔහු කල දේවල ප‍්‍රතිඵලයි මේ... නාමල්ට ඇමතිකමක් දීම සුදුසුයි (VIDEO)
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලානය ජයග්‍රහණය පසුපස සිටින්නේ හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමාල් රාජපක්ෂ මහතා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා පවසයි
නාමල් රාජපක්ෂ මහතා වසර දෙක හමාරක් තිස්සේ ක්‍රීඩාවට කළ සේවයේ ප්‍රතිඵල දැන් ලැබෙමින් පවතින බවද ඔහු සඳහන් කළේය.
ක්‍රීඩාව දේශපාලනයෙන් තොරව දක්ෂයන්ට ඉදිරියට ගෙන ඒම සඳහා නාමල් රාජපක්ෂ මහතා විශාල කාර්යභාරයක් ඉටු කළ බව ද හෙතෙම පැවසීය.
එනිසා නාමල් රාජපක්‍ෂ මහතාට ඇමති ධුරයක් ලබා දීම ඉතාම සුදුසු බවත් ඔහු කියා සිටියේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමිනි.
ක්‍රීඩාව දේශපාලනයෙන් තොරව දක්ෂයන්ට ඉදිරියට ගෙන ඒම සඳහා නාමල් රාජපක්ෂ මහතා විශාල කාර්යභාරයක් ඉටු කළ බව ද හෙතෙම පැවසීය.
එනිසා නාමල් රාජපක්‍ෂ මහතාට ඇමති ධුරයක් ලබා දීම ඉතාම සුදුසු බවත් ඔහු කියා සිටියේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමිනි.
ආසියානු කුසලාන ජය පසුපස ඉන්නේ නාමල්... ඔහු කල දේවල ප‍්‍රතිඵලයි මේ... නාමල්ට ඇමතිකමක් දීම සුදුසුයි (VIDEO)
2022-09-14T06:41:00+05:30
Gossip Lanka Hot News