තඹුත්තේගම පෞද්ගලික බැංකුවක් ඉදිරිපිටදී රුපියල් ලක්ෂ 223ක මුදලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ රාජාංගනය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයාගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවා ඇති බව එම පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා මේ බව පැවසීය.
ලක්ෂ 223 මංකොල්ලයට ඇල්ලූ රාජාංගන මන්ත්‍රී පොහොට්ටුවෙන් දොට්ට දමයි!
2022-09-28T13:27:00+05:30
Gossip Lanka Hot News