gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රටින් පැනල ගිය ගෝඨාට විශාල ආරක්ෂාවක්! ආණ්ඩුවෙ සුපිරි වාහන, ආණ්ඩුවෙ සුපිරි නිල නිවාසයක් ලබාදෙන්න නියෝග කළේ කවුද? (VIDEO)

රටේ ජනතාවට තුන් වේල කෑමට නොමැති තත්ත්වයක් උද්ගතව තිබියදී, රට කාබාසිනියා කර රටින් පළාගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විශාල ආරක්ෂාවක් සමග සුපිරි නිවෙසක් ලබාදීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පියවර ගෙන ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසනවා.

අද පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී මරික්කාර මහතා මේ බව සඳහන් කර සිටියා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka