රටේ ජනතාවට තුන් වේල කෑමට නොමැති තත්ත්වයක් උද්ගතව තිබියදී, රට කාබාසිනියා කර රටින් පළාගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විශාල ආරක්ෂාවක් සමග සුපිරි නිවෙසක් ලබාදීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පියවර ගෙන ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසනවා.
අද පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී මරික්කාර මහතා මේ බව සඳහන් කර සිටියා.
අද පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී මරික්කාර මහතා මේ බව සඳහන් කර සිටියා.
