දෙන්න වටින්නේ ආණ්ඩුවේ බංගලාවක් නෙමෙයි හම්බන්තොට පැලක්! ගෝඨාට පාර්ලිමේන්තුවේදී ප්‍රබල ප්‍රහාරයක්! (VIDEO)
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට ඊයේ දිනයේදී පාර්ලිමේන්තුවේදී ප්‍රබල ප්‍රහාරයක් එල්ල විය.
ඒ, මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයාගෙනි.
මන්ත්‍රීවරයා කියා සිටියේ රට ආපස්සට ගෙන යාම හේතුවෙන් හිටපු ජනාධිපතිවරයාට ආණ්ඩුවේ වරප්‍රසාද ලබා නොදිය යුතු බවකි.
ඒ, මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයාගෙනි.
මන්ත්‍රීවරයා කියා සිටියේ රට ආපස්සට ගෙන යාම හේතුවෙන් හිටපු ජනාධිපතිවරයාට ආණ්ඩුවේ වරප්‍රසාද ලබා නොදිය යුතු බවකි.
දෙන්න වටින්නේ ආණ්ඩුවේ බංගලාවක් නෙමෙයි හම්බන්තොට පැලක්! ගෝඨාට පාර්ලිමේන්තුවේදී ප්‍රබල ප්‍රහාරයක්! (VIDEO)
2022-09-07T08:23:00+05:30
Gossip Lanka Hot News