පාර්ලිමේන්තුවේ අපි හැමෝගෙම දරුවන්ට මන්දපෝෂනේ නෑ… මස්, මාළු, බිත්තර ගෙවල්වල තිබෙනවා - වාසුදේව
පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිවකුගේ දරුවන්ට මන්දපෝෂ ප්‍රශ්නයක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.
පාර්ලිමේන්තුවේ සිටින සියලුදෙනාගේම නිවෙස් වල කිරි බිත්තර මස් මාංශ ඇතුළු ආහාර හිඟයකින් තොරව ඇතැයිද ඔහු පැවසීය.
නමුත් එම මන්දපෝෂන ගැටලුව ඇත්තේ අඩු ආදායම්ලාභී පවුල්වලට බවත් ඔවුන්ගේ ගැටළුව කියන්නට සභාවක් නොමැති බවත් හෙතෙම සඳහන් කළේය.
පාර්ලිමේන්තුව අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
පාර්ලිමේන්තුවේ අපි හැමෝගෙම දරුවන්ට මන්දපෝෂනේ නෑ… මස්, මාළු, බිත්තර ගෙවල්වල තිබෙනවා - වාසුදේව
2022-09-07T07:36:00+05:30
Gossip Lanka Hot News






