gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගණිකා වෘත්තිය කියන්නේ රෑට විතරක් කරන දෙයක් නොවෙයි... දවස තිස්සෙම කරන දෙයක් - ඩයනා ගමගේ

රාත්‍රී ආර්ථිකය යනු රාත්‍රියට ජනතාව එලියට ගොස් විනෝද වීමත් එමගින් රජයට මුදල් ඉපයීමත් බව සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි.
 
රාත්‍රී ආර්ථිකයත් නැති ලොව කිසිම රටක් දියුණු රටක් නොවන බවද ඇය සඳහන් කරයි. 
දවල් කාලයේ පුරා ජනතාව උපයන දේ වියදම් කරන්න වෙලාවක් තැනක් නැතිනම් රටකට දියුනු වෙන්න නොහැකි බවද ඇමතිනිය පෙන්වා දෙයි.

සංචාරකයන් මෙරටට පැමිණෙන්නේ රාත්‍රී දහයට පසු කාමරයට ගොස් නිදා ගන්නට නොවන බවත් ඔවුනට මුදල් වියදම් කරන්නට රාත්‍රියේ සංස්කෘතියක් රට තුළ ඇති කළ යුතු බවත් ඇය සඳහන් කරන්නීය.

රාත්‍රී ආර්ථිකය යනු ගණිකා වෘත්තිය නොවන බවද පැවසූ අය ගණිකා වෘත්තිය යනු රෑට පමණක් කරන දෙයක් නොව දවස තිස්සේම කරන දෙයක් බව තවදුරටත් කියා සිටියාය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka