gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අරගලකරුවන් රාජපක්‍ෂලා පන්නා දැමීම ගැන මට හරි සතුටුයි - චන්ද‍්‍රිකා විදෙස් මාධ්‍ය වෙත කියයි

ශ්‍රී ලංකාව බංකොළොත් වූ යේ රාජපක්ෂවරුන් නිසා යැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.

වර්තමානයේ ඇතිවී තිබෙන අර්බුද වලට ද හේතුව පැවැති රාජපක්ෂ ආණ්ඩු බවත් ඇය පවසා ඇත්තේ ද හින්දු පුවත්පත සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

රාජපක්ෂවරුන් අරගල කරුවන් විසින් පන්නා දැමීම ගැන තමා බෙහෙවින් සතුටු වන බවද ඇය කියා සිටී.

ඉන්දියාවද රාජපක්ෂ ආණ්ඩුවල ප්‍රතිපත්ති සමග එකඟ වූයේ නැති බවද පවසන ඇය ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබාදුන් ආධාර ගැන ද ස්තුතිවන්ත වන බව සඳහන් කර තිබේ.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka