gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමරිකා තානාපතිනි ශ‍්‍රී ලංකාව හිගන්නෙකුට දමා පාච්චල් කරලා!

කොළඹ සිටින ඇමරිකානු තානාපතිනිය හා තවත් පුද්ගලයෙකු මෙරට කැබිනට් අමාත්‍යවරයෙකුගේ අතට කව්පි ඇට වගයක් හලමින් ශ්‍රී ලංකාව හිඟන්නකු බවට ඒත්තු ගන්වා පාච්චල් කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

එය දැක තම හදවත කඩා වැටුණු බවත් මන්ත්‍රීවරයා පැවසීය.

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ද හිඟන්නෙකු සේ අත පා සිටි බවත් පැවසූ මන්ත්‍රීවරයා ජාත්‍යන්තරය විසින් අප වැනි රටවල් පාච්චල් කරන්නේ ඒ ආකාරයෙන් යැයි ද සදහන් කලේය.

අයවැය විවාදයට පාර්ලිමේන්තුවේදී එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka