gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බංගලාදේශය ඉවතට.. ශ‍්‍රී ලංකාව ඊළග වටයට..

ආසියානු කුසලානය සඳහා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද පැවති තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායම පරාජයට පත් විය.

මෙම පරාජයක් සමගින් බංගලාදේශ කණ්ඩායමට තරගාවලියෙන් ඉවතට යාමට සිදුවෙයි.

අද තරඟයේ මුලින් පන්දුවට පහර දුන් බංගලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 183 ලබාගත් අතර පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19.2 කදී කඩුළු 08ක් දැවී ලකුණු 184ක් ලබා තරගය ජය ගත්තේය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka