ආණ්ඩුව කරන තුට්ටු දෙකේ වැඩක් ගැන පුබුදු එළිපිට කතා කරයි! කෝල් එක ආවේ ISIS එකෙන්ද? අල්කයිඩා එකෙන්ද? (VIDEO)
ආණ්ඩුව අද අරගලය මර්දනය කරන බව කියමින් තුට්ටු දෙකේ වැඩ කරමින් සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ඇමතුමක් පැමිණි බව කියමින් සිය පක්ෂයේ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගනිමින් සිටින බවකි.
ඒ මහතා පෙන්වා දුන්නේ ඇමතුමක් පැමිණි බව කියමින් සිය පක්ෂයේ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගනිමින් සිටින බවකි.
ආණ්ඩුව කරන තුට්ටු දෙකේ වැඩක් ගැන පුබුදු එළිපිට කතා කරයි! කෝල් එක ආවේ ISIS එකෙන්ද? අල්කයිඩා එකෙන්ද? (VIDEO)
2022-09-01T19:57:00+05:30
Gossip Lanka Hot News