ඔබතුමා ඔහොම ඉන්න... එන්න එපා... අපේ කටවල් හොඳ නෑ... අපි මොනවා කියයි ද දන්නේ නෑ - වෙල්ගමගෙන් ගෝඨාභයට උපදෙසක්!
නව ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලය අද (05) උදෑසන විවෘත කෙරුණි.
එම පක්ෂයේ නායකත්වය දරනු ලබන්නේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා විසිනි.
එම පක්ෂයේ නායකත්වය දරනු ලබන්නේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා විසිනි.
ඔබතුමා ඔහොම ඉන්න... එන්න එපා... අපේ කටවල් හොඳ නෑ... අපි මොනවා කියයි ද දන්නේ නෑ - වෙල්ගමගෙන් ගෝඨාභයට උපදෙසක්!
2022-09-05T13:56:00+05:30
Gossip Lanka Hot News






