ආණ්ඩුවේ ප්‍රබල කෙනෙක් ගැන ප්‍රකට ව්‍යාපාරිකයන් කිහිප දෙනකුගෙන් බරපතළ චෝදනාවක්!
ආණ්ඩුවේ ඉහළ තනතුරක් දරන පුද්ගලයකුට එරෙහිව ප්‍රබල ව්‍යාපාරිකයන් රැසක් ආණ්ඩුවේ ඉහළ තැනකට පැමිණිලි රැසක් ඉදිරිපත් කොට ඇති බව වාර්තා වේ.
එහිදී ඔවුන් පැමිණිලි කොට ඇත්තේ තමන්ගේ ව්‍යාපාරවලට බලපෑම් කිරීමට ආණ්ඩුවේ මෙම පුද්ගලයා කටයුතු කොට ඇති බවකි.
එමෙන්ම ආණ්ඩුවේ මෙම තනතුරු දරන්නා සමග සිටින තවත් මන්ත්‍රීවරයකු පිළිබදවද මෙහිදී ආණ්ඩුවේ ඉහළ තැන්වලට පැමිණිලි රැසක් ලැබී ඇති බවද දැනගන්නට ඇත.

- mawratanews
ආණ්ඩුවේ ප්‍රබල කෙනෙක් ගැන ප්‍රකට ව්‍යාපාරිකයන් කිහිප දෙනකුගෙන් බරපතළ චෝදනාවක්!
2022-09-15T14:32:00+05:30
Gossip Lanka Hot News