සංරක්ෂණය කෙරෙමින් තිබෙන නැදුන්ගමුව රාජා ඇතාගේ සිරුර තැන්පත් කිරීම සඳහා නෙල්ලිගල හෝ කූරගල බෞද්ධ සිද්ධස්ථාන දෙකෙන් එකක සුදුසු ස්ථානයක් ලබාදිය හැකි බව එම විහාරස්ථාන දෙකේ විහාරාධිපතීත්වය හොබවන රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියෝ පවසති.
දළදා මැදුර ඇත් සොහොනක් කරන්න එපා...! නෙල්ලිගල හිමිගෙන් නැදුන්ගමුවේ ඇතාගේ සංරක්ෂිත දේහය ගැන යෝජනාවක්!
2022-09-15T13:40:00+05:30
Gossip Lanka Hot News