මහ රැජිනගේ 50 විවාහ සංවත්සරයේ ප‍්‍රධාන කතාව කලේ මමයි..- චන්ද‍්‍රිකා
දෙවන එලිසෙබෙත් මහ රැජිනගේ සහ පිලිප් කුමරුගේ 50 වන විවාහ සංවත්සරය වෙනුවෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන් වෙනුවෙන් පැවති බෝජන සංග්‍රහයේ දී සියලු රාජ්‍ය නායකයන් වෙනුවෙන් එම යුවලට සුබ පැතීම පැවරුණේ මා තමනට බව හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඇය මේ බව සදහන් කර ඇත.
එදින ඇය විසින් සිදු කරන ලද කතාවද ඇය ඊට එක්ක කර තිබේ.
මහ රැජිනගේ 50 විවාහ සංවත්සරයේ ප‍්‍රධාන කතාව කලේ මමයි..- චන්ද‍්‍රිකා
2022-09-11T14:01:00+05:30
Gossip Lanka Hot News






