gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

තෙල් නැව් 4ක් ආවත් ගෙවාගන්න සල්ලි නෑ! ආණ්ඩුව හතර අතේ ඩොලර් මිලියන 150ක් හොයයි!

ඉන්ධන නැවු හතරක් සදහා ගෙවීම් කිරීමට රජය ඇමරිකානු ඩොලර් මිලියන 150 ක මුදලක් සොයමින් සිටින බව වාර්තා වේ. දැනටමත් කොළඹ වරායට ඩීසල් නැව් දෙකක් සහ බොරතෙල් නැවක් පැමිණ තිබෙන අතර හෙට දිනයේ දී තවත් පෙට්‍රල් නැවක් පැමිණීමට නියමිතය.

මෙම ඉන්ධන නැව් හතරෙන් එක් ඩීසල් නැවක් සදහා කළ යුතු ගෙවීම් වලින් කොටසක් ගෙවා ඇති බව වාර්තා වේ.

ගෙවිය යුතු ඉතිරි මුදල් සොයාගත යුතු තත්ත්වයක් උදා වී ඇති අතර ඒ සදහා මහබැංකුව සමග සාකච්ඡා කරමින් සිටින බව පැවසේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka