ශ‍්‍රී ලංකාව ආසියානු කුසලානය දිනයි..
ආසියානු කුසලානය සඳහා සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර පැවැති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ආසියානු කුසලාන ජයග්‍රහණය කරනු ලැබීය.
තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ගෝල 63ක් ලබාගත් අතර සිංගප්පූරුව ගෝල 53ක් ලබා ගත්තේය.
ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේ සහභාගී වූ සියළු තරග ජය ගැනීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකාව ආසියානු දැල්පන්දු ශූරතාව හිමි කර ගත් 6 වැනි අවස්ථාව මෙය වේ.
ශ්රී ලංකාව ආසියානු කුසලානය දිනයි..
2022-09-11T15:55:00+05:30
Gossip Lanka Hot News






