gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රැජිනට අවසන් ගෞරව දක්වන්න රනිල් බ්‍රිතාන්‍යට යන්න ලෑස්ති වෙයි! දවස් 3ක හදිසි සංචාරයක් සූදානම් කරයි!

දෙවන එළිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සති අන්තයේ එක්සත් රාජධානියට යාමට නියමිත බව වාර්තා වේ.

ඒ සදහා ජනාධිපති කාර්යාලය ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සමඟ සම්බන්ධීකරණයෙන් අවශ්‍ය කටයුතු මේ වන විට සම්පාදනය කරමින් සිටී.

ජනාධිපතිවරයාගේ කෙටි සංචාරයේදී බ්‍රිතාන්‍ය රජයේ සාමාජිකයින් හමුවීමට බොහෝ දුරට ඉඩ ඇති බව රජයේ ඉහළ පෙළේ මූලාශ්‍රයක් පැවසීය.

අවමංගල්‍ය උත්සවයට දිනකට පෙර ජනාධිපතිවරයා ලන්ඩනය බලා පිටත්ව යාමට නියමිත අතර අවමංගල්‍ය උත්සවයට පසුදින පිටත්ව යාමට නියමිතය.

දෙවන එලිසබෙත් රැජින බ්‍රහස්පතින්දා (8) ස්කොට්ලන්තයේ Balmoral Castle හිදී අභාවප්‍රාප්ත විය.

දේහය පිළිබඳ අවසන් කටයුතු සැප්තැම්බර් 19 වැනිදා සිදුකිරීමට නියමිතය. ශ්‍රී ලංකා රජය එදින ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. -ද මෝනිං පුවත්පත
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka