අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ දින 90ක් රඳවාගෙන ප්‍රශ්ණ කිරීමට අවසර!
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ හෂාන් ගුණතිලක යන දෙදෙනාව දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයෙන් රැඳවුම් නියෝගයක් නිකුත් කර තිබේ.
මේ අතර අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පැවසුවේ, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බවය.
පෙරේදා (18) කොළඹදී පැවැති විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගත් 16 දෙනෙකු අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ඊයේ (19) ඇප මත මුදා හැරුණි.
මේ අතර අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පැවසුවේ, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බවය.
පෙරේදා (18) කොළඹදී පැවැති විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගත් 16 දෙනෙකු අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ඊයේ (19) ඇප මත මුදා හැරුණි.
අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ දින 90ක් රඳවාගෙන ප්‍රශ්ණ කිරීමට අවසර!
2022-08-20T06:57:00+05:30
Gossip Lanka Hot News