gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මට හූ කිව්වෙ නෑ! උත්සවයට ගියේ දේවානන්දා! අධ්‍යාපන ඇමැති මාධ්‍යයට කියයි!

යාපනය විශ්වවිද්‍යාලයේ, කිලිනොච්චියේ පිහිටි ඉංජිනේරු පීඨයේ ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ උත්සවයකදී තමන්ට විරෝධයක් එල්ලවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පළවන වාර්තා අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා මාධ්‍ය වෙත පවසා ඇත.

අමාත්‍යවරයා සඳහන් කළේ එම ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට තමන් එක් නොවූ බවකි.

එම අවස්ථාව සඳහා අමාත්‍ය ඩග්ලස් දේවානන්දා සහ රාජ්‍ය නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටි බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් සඳහන් කළේය.

අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ඇතුළු පිරිස එම ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවේදී විරෝධයක් පමණක් එල්ලවූ බවක්ද දැනගන්නට තිබේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka