“දත, කට මදින්නේ නැති කාලකණ්ණි ටික මේක කෑවා” – සංචාරක කර්මාන්තය වැටුණු හේතුව සනත් හෙළි කරයි
මෙරට සංචාරක කර්මාන්තය බිඳ වැටුණේ අරගළය නිසාවෙන් බවත් සංචාරකයන් පැමිණෙන්නේ, නිදහසේ සිටීමට මිස රටක කලබල නැරඹීමට නො වන බවත් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා පැවසුවා.
ඒ හිරු ටී.වී බලය දේශපාලන සංවාදයට සහභාගි වෙමින්.
දත, කට මදින්නේ නැති, මූණ හෝදන්නේ නැති මොක්කු ද වගේ කාලකණ්ණි ටිකක් අරගලය මෙහෙයවමින් සංචාරක කර්මාන්තය බිඳ දැමූ බව සනත් නිශාන්ත එහිදී අවධාරණය කළා.
නමුත් ඊට පිළිතුරු වශයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසුවේ, මහබැංකු වාර්තාවට අනුව අරගලය ආරම්භ වූ අප්‍රේල් මාසයෙන් පසු ව සැලකිය යුතු මට්ටමෙන් සංචාරක කර්මාන්තය නැඟී එන බව යි.
ඒ හිරු ටී.වී බලය දේශපාලන සංවාදයට සහභාගි වෙමින්.
දත, කට මදින්නේ නැති, මූණ හෝදන්නේ නැති මොක්කු ද වගේ කාලකණ්ණි ටිකක් අරගලය මෙහෙයවමින් සංචාරක කර්මාන්තය බිඳ දැමූ බව සනත් නිශාන්ත එහිදී අවධාරණය කළා.
නමුත් ඊට පිළිතුරු වශයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසුවේ, මහබැංකු වාර්තාවට අනුව අරගලය ආරම්භ වූ අප්‍රේල් මාසයෙන් පසු ව සැලකිය යුතු මට්ටමෙන් සංචාරක කර්මාන්තය නැඟී එන බව යි.
“දත, කට මදින්නේ නැති කාලකණ්ණි ටික මේක කෑවා” – සංචාරක කර්මාන්තය වැටුණු හේතුව සනත් හෙළි කරයි
2022-08-20T06:59:00+05:30
Gossip Lanka Hot News