අන්තර්විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා වූ වසන්ත මුදලිගේ මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී කැලණි විශ්වවිද්‍යාල සිසුවකු පැහැර ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්න කර සිටියේය.
මේ වනවිට රටේ මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න ගණනාවක් මෙම මාධ්‍ය හමුවේදී ඔහු මතු කර සිටිනු දැකගත හැකි විය.
