gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

රනිල් එවූ ලියුමට චම්පිකත් උත්තර යවයි! ‌කලින් කරපු යෝජනා 5ම ආපහු මතක් කරයි!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එවනු ලද ලිපියට ප්‍රතිචාර දැක්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාද පියවර ගෙන තිබේ.

එහිදී රණවක මහතා සිය ලිපිය මගින් තමන් මෙම අර්බූදය විසදීම සදහා මීට පෙර ඉදිරිපත් කරන ලද විසදුම් ඇතුළත් යෝජනාවලිය නැවත වික්‍රමසිංහ මහතා හට සිහිපත් කිරීමට කටයුතු කොට තිබේ.

එම ලිපිය පහතින් දැක්වේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka