මේ වනවිට හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ බැසිල් රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් පොහොට්ටුව යළි ප්‍රතිසංවිධාන කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කොට ඇති බව හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සදහන් කළේය.
ඒ මහතා පෙන්වා දුන්නේ මේ දිනවල ඒ සම්බන්ධයෙන් වැඩි වේලාවක් වෙන් කොට ඇති බවකි.
එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත් කළේ පොහොට්ටුව විසින් බවද ඒ මහතා කියා සිටියේය.