මට මළ ගෙවල්වල යන්න තෙල් ගහගන්නම 75,000 ක් විතර යනවා - විමලවීර දුක කියයි
දැනට ලබාදෙන ඉන්ධන සහනය ප්‍රමාණවත් නොවන බව අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පවසනවා.
එමෙන්ම දිස්ත්‍රික්කයේ මළ ගෙවල් දෙකක් සඳහා යාමට ද රුපියල් 75,000 ක පමණ මුදලක් වැය වන බවයි ඔහු කියා සිටින්නේ.
ඇතැම් අවස්ථාවල මළ ගෙවල් දෙකක් අතර දුර කිලෝ මීටර් 200 ක් පමණ වන බවයි ඔහු සඳහන් කරන්නේ.
මට මළ ගෙවල්වල යන්න තෙල් ගහගන්නම 75,000 ක් විතර යනවා - විමලවීර දුක කියයි
2022-08-04T21:41:00+05:30
Gossip Lanka Hot News






