මෙහෙම කරලා කොහොමද සර්ව පාක්ෂික වැඩපිළිවෙළකට යන්නේ! අද රටේ මිනිස්සු පාරේ හිඟා කනවා! තාම ඉන්නේ ට්විටර් ඇමැතිවරු! කෝඩ් තියෙනවා තෙල් නෑ! මේක තමයි අරගලය! (VIDEO)
මේ අයුරින් අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම හරහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කරන්නේ කෙසේදැයි රාජිත සේනාරත්න මහතා ආණ්ඩුවෙන් විමසා සිටියේය.
ඒ මහතා පෙන්වා දුන්නේ අවම වශයෙන් සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් හෝ සාකච්ජා කිරීමට නම් ඊට අවශ්‍ය පසුබිමක් රට තුළ නිර්මාණය කළ යුතුව ඇති බවකි.
නමුත් තවමත් රට තුළ විශාල භාණ්ඩ හිගයක් මතුව ඇති බවත්, ඇමැතිවරුන් ටිව්ටර් පණිවුඩ නිකුත් කරමින් සිටින බවත් සේනරත්න මහතා පෙන්වා දුන්නේය.
මෙහෙම කරලා කොහොමද සර්ව පාක්ෂික වැඩපිළිවෙළකට යන්නේ! අද රටේ මිනිස්සු පාරේ හිඟා කනවා! තාම ඉන්නේ ට්විටර් ඇමැතිවරු! කෝඩ් තියෙනවා තෙල් නෑ! මේක තමයි අරගලය! (VIDEO)
2022-08-05T07:03:00+05:30
Gossip Lanka Hot News