gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අරගලකරුවෝ සටන් වැදීම තෝරාගනිති.. ගාළු මුවදොරින් ඉවත් නොවන බව දැනුම් දෙති..

පොලිසිය විසින් කළ දැනුම් දීම අනුව අද දිනයේ ගාලු මුවදොර පිටියෙන් ඉවත් නොවන බව ගාලුමුවදොර විරෝධතාවේ යෙදී සිටින අරගලරුවෝ කියා සිටිති. ඔවුන් පෙන්වා දෙන්නේ පොලිසියට එවන් නියෝගයක් නිකුත් කිරීමට බලයක් නොමැති බවත් ඊට එරෙහිව අධිකරණයේ පිහිට පතන බවත්ය.
අද පස්වරු 5 ට පෙර අරගලකරුවන්ට එම ස්ථාන වලින් ඉවත් වන ලෙස පොලිසිය දැනුම් දී තිබිණි.

ගාළු මුවදොර හා අවට ප්‍රදේශය නාගරික සංවර්ධන අධිකාරියට සහ වරාය අධිකාරියට අයිති භූමි භාගයක් හෙයින් එම ස්ථානවලින් ඉවත් වන ලෙස පොලිසිය දැනුම් දී තිබේ.
-lankacnews
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka