බල්ලො පෙට්ටියෙන් එළියට පැනලා! මම උසාවි යනවා! (VIDEO)
තමන්ට විරුද්ධව ඇතැමුන් නඩු පැවරීමට කටයුතු කරන බවට වාර්තා පළ වී ඇති බවත්, තමන් ඊට බිය නොවන බවත් අර්ජුන රණතුංග මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ තමන් කළ ප්රකාශයෙන් අනතුරුව මේ වනවිට බල්ලන් පෙට්ටියෙන් එළියට පැන ඇති බවත්ය.
බල්ලො පෙට්ටියෙන් එළියට පැනලා! මම උසාවි යනවා! (VIDEO)
2022-08-17T11:12:00+05:30
Gossip Lanka Hot News





