මීට මාස 5කට පමණ ඉහතදී කිරිමණ්ඩල මාවතෙන් මිලියන 400ක ඉඩමක් සහ නිවසක් රාජපක්ෂ පවුලේ අයකු විසින් මිලදී ගෙන ඇති බව නීතීඥ සංගමයේ හිටපු සභාපති උපුල් ජයසූරිය මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ සියලුම රාජපක්ෂවරුන් අත්අඩංගුවට ගෙන එම වැරදිවලට දඩුවම් ලබා දියයුතු බවකි.
ඒ මහතා පෙන්වා දුන්නේ සියලුම රාජපක්ෂවරුන් අත්අඩංගුවට ගෙන එම වැරදිවලට දඩුවම් ලබා දියයුතු බවකි.
