අද කරන්නේ සර්වපාක්ෂික ආණ්ඩු හදන කතා නෙමෙයි... ඇමැතිකම් බෙදාගන්න කතා... තාමත් තියෙන්නේ බල අරගලය - ගම්මන්පිල
අද සිදුවන්නේ සර්වපාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කොට රට ගොඩගැනීමේ සාකච්ජා නොව ඇමැතිකම් බෙදාගැනීමේ සාකච්ජා බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
එය කනගාටුවට කරුණක් බවත්, තවමත් සිදුවන්නේ බල අරගලයක් බවත් ඒ මහතා පෙන්වා දෙයි.
කවමත් රට ගොඩගැනීමේ වුවමනාවක් පාලකයන්ට පෙනෙන්නට නැති බවද ඒ මහතා සදහන් කරයි.
එය කනගාටුවට කරුණක් බවත්, තවමත් සිදුවන්නේ බල අරගලයක් බවත් ඒ මහතා පෙන්වා දෙයි.
කවමත් රට ගොඩගැනීමේ වුවමනාවක් පාලකයන්ට පෙනෙන්නට නැති බවද ඒ මහතා සදහන් කරයි.
අද කරන්නේ සර්වපාක්ෂික ආණ්ඩු හදන කතා නෙමෙයි... ඇමැතිකම් බෙදාගන්න කතා... තාමත් තියෙන්නේ බල අරගලය - ගම්මන්පිල
2022-08-10T10:50:00+05:30
Gossip Lanka Hot News