gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගෝඨාගේ සිංගප්පූරු වීසා හෙටින් ඉවරයි! වීසා දික් කර දෙන්න ජනාධිපති මැදිහත් වෙයි!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට සිංගප්පූරු රජය විසින් ලබා දී තිබූ වීසා කාලය හෙටින් (11) අවසන් වීමට නියමිතව තිබිණ.

කෙසේවෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෞද්ගලිකවම මැදිහත් වී හිටපු ජනාධිපතිවරයාගේ වීසා කාලය දිගු කිරීමට සිංගප්පූරු රජය සමග සාකච්ජා කොට ඇති බව දැනගන්නට ඇත.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා සිංගප්පූරු රජයේ පූර්ණ ආරක්ෂාව යටතේ ආරක්ෂිත ස්ථානයක වාසය කරන බවද වාර්තා වේ.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka