රාජපක්ෂ පාලනය කියන්නේ කුණු ලොරියක්... ජනාධිපති රනිල් එකට ගොඩවුණේ සුද්ද කරන්නේ නැතිව... සජබෙ නම් ඔය කුණු ලොරියට නගින්නේ නෑ! (VIDEO)
රාජපක්ෂ පාලනය යනු කුණු ලොරියක් බවත්, රනිල් වික්‍රමසිංහ මහතා එම කුණු ලොරියට ගොඩවුණේ පිරිසුදු කිරීමකින් තොරව බවත්, සජබය එම කුණු ලොරියට නොනගින බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා කීය.
අවම වශයෙන් වික්‍රමසිංහ මහතා එම ලොරිය පිරිසුදු කළ යුතුව ඇති බවත් ඒ මහතා කීය.
අවම වශයෙන් වික්‍රමසිංහ මහතා එම ලොරිය පිරිසුදු කළ යුතුව ඇති බවත් ඒ මහතා කීය.
රාජපක්ෂ පාලනය කියන්නේ කුණු ලොරියක්... ජනාධිපති රනිල් එකට ගොඩවුණේ සුද්ද කරන්නේ නැතිව... සජබෙ නම් ඔය කුණු ලොරියට නගින්නේ නෑ! (VIDEO)
2022-08-13T09:45:00+05:30
Gossip Lanka Hot News