පසුගිය කාලයේ දී ජනතාවගෙන් දැඩිලෙස ප්‍රතික්ෂේප වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රතිසංවිධානය කිරීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා.
ඒ අනුව දැනට හේතු එහි සභාපතිවරයා ලෙස කටයුතු කරන ජී.ඇල් පීරිස් මහතා එම තනතුරෙන් ඉවත් කිරීමටත් , පක්ෂයේ ජාතික සංවිධායක තනතුර නාමල් රාජපක්ෂට ලබා දීමටත් පක්ෂ අභ්‍යන්තරයෙහි සාකච්ඡා වෙමින් පවතින බවයි වාර්තා වන්නේ .
කෙසේ වෙතත් ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කොටගෙන ඔවුන් මෙය සැලසුම් කර තිබෙන අතර ඉදිරි දෙසැම්බර් මාසයේ සිට බිම් මට්ටමින් සක්‍රියව යළිත් දේශපාලන කටයුතු ආරම්භ කිරීමට ද බලාපොරොත්තු වන බව දැනගන්නට ලැබෙනවා.
කෙසේ වෙතත් ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කොටගෙන ඔවුන් මෙය සැලසුම් කර තිබෙන අතර ඉදිරි දෙසැම්බර් මාසයේ සිට බිම් මට්ටමින් සක්‍රියව යළිත් දේශපාලන කටයුතු ආරම්භ කිරීමට ද බලාපොරොත්තු වන බව දැනගන්නට ලැබෙනවා.
- නෙත් ගොසිප්
