චණ්ඩින්ට මැරයින්ට රාජ්‍ය බලය උදුර ගන්න අපි ඉඩ තියන්නේ නෑ... අරගලකාරයෝ ගෝල්ෆේස් පිටිය විනාශ කළා විතරයි - සමන්ත භද්‍ර හිමි
තමන් පත් කළ පාලකයින් හොරු යැයි කීමෙන් පළක් නැති බවත් දේශපාලකයින් හොරා කන්නේ නම් ඔවුන් කතිරයෙන් ඉවත් කළ යුතු බවත් සමන්ත භද්‍ර හිමි පවසයි.
එසේ නොමැති චණ්ඩින්ට රස්තියාදුකාරයින්ට කැරලිකාරයින්ට රාජ්‍ය බලය උදුරා ගැනීමට තමන් ඉඩ නොතබන බවයි, එහිමියන් ප්‍රකාශ කළේ.
එසේ නොමැති චණ්ඩින්ට රස්තියාදුකාරයින්ට කැරලිකාරයින්ට රාජ්‍ය බලය උදුරා ගැනීමට තමන් ඉඩ නොතබන බවයි, එහිමියන් ප්‍රකාශ කළේ.
චණ්ඩින්ට මැරයින්ට රාජ්‍ය බලය උදුර ගන්න අපි ඉඩ තියන්නේ නෑ... අරගලකාරයෝ ගෝල්ෆේස් පිටිය විනාශ කළා විතරයි - සමන්ත භද්‍ර හිමි
2022-08-13T08:22:00+05:30
Gossip Lanka Hot News