මේ ජනාධිපතිට ජනතා බලයක් නෑ.. පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ජන්දයක් තියන්න... වාසුත් ජන්ද සටන පටන් ගනී! (VIDEO)
වත්මන් ජනාධිපතිවරයා ජනතා බලයෙන් පත්වූ අයකු නොවන බැවින් රටේ පාලනයේ වෙනස්කම් සිදු කිරීමට අයිතියක් නොමැති බව වාසුදේව නානායක්කාර මහතා කීය. ඒ මහතා පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුවෙන් පත්වූ බැවින් ඒ මහතාට බාරකාර බලයක් පමණක් පවතින බවකි.
එමනිසා සුදුසු කාලයේදී මැතිවරණයක් පැවැත්වීම වහාම කළ යුතු බවද ඒ මහතා කියා සිටියේය.
එමනිසා සුදුසු කාලයේදී මැතිවරණයක් පැවැත්වීම වහාම කළ යුතු බවද ඒ මහතා කියා සිටියේය.
මේ ජනාධිපතිට ජනතා බලයක් නෑ.. පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ජන්දයක් තියන්න... වාසුත් ජන්ද සටන පටන් ගනී! (VIDEO)
2022-08-16T08:29:00+05:30
Gossip Lanka Hot News