gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කපුටෙක් ගිය දුරක්! ජාතික සත්වයාටත් නම් වෙයි!

කෘෂිකර්ම ඇමති කොතරම් පාරම්බෑවද නිසි ලෙස ගොවියන්ට පොහොර ලැබී නැති අතර මේ වන විට ජනතාවට අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තුව තුළ ජාතික සත්වයා වෙනස් කිරීම වැනි කාර්යයක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසුවේය.

ඒ, ඊයේ (15) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ජාතික සත්වයා වෙනස් කරගැනීමට අවශ්‍ය නම් දැන් වඩාත් ගැලපෙන්නේ කපුටා බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

ඒ අනුව ප්‍රථමයෙන් ආණ්ඩුව ප්‍රමුඛතා හඳුනාගත යුතු වන බව මන්ත්‍රීවරයා අවධාරණය කරන ලදී.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka