gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අමෙරිකාවයි ඉන්දියාවයි හොල්ලපු චීන ඔත්තු නැව අද ලංකාවෙන් පිටත් වෙයි!

අද (22) සවස 4.00ට ‘යුවාන් වැන්ග් 5’ චීන පර්යේෂණ නෞකාව මෙරටින් පිටත්ව යන බව හම්බන්තොට වරායේ  හාබර් මාස්ටර්වරයා සඳහන් කරයි.

ආන්දෝලනාත්මක චීනයේ අධිතාක්ෂණික පර්යේෂණ හා නිරීක්ෂණ නෞකාව පසුගිය 16 වැනිදා හම්බන්තොට වරායට සේන්දු විය.
 
චන්ද්‍රිකා සහ අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිල ලුහුබැදීම් සහ සහයවීමේ තාක්‍ෂණය ඇතුළු පහසුකම් සහිත යුවාන් වැන්ග් පන්තියට අයත් එම නෞකාව එම තාක්ෂණයේ තුන්වෙනි පරම්පරාව නියෝජනය කරන්නකි.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka