gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගෝඨාභය ඉන්න රටේ අගමැතිගේ ධුරය අත්හිටුවයි!

තායිලන්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් එරට අග්‍රාමාත්‍ ලෙස කටයුතු කළ ප්‍රයුත් චාන් ඕ චා ගේ ධුර කාලය අත් හිටුවීමට නියෝග කර ඇත.

ධුර කාලය පිළිබඳව විපක්ෂයෙන් ඉදිරිපත් වූ පෙත්සමක් විභාග කරමින් අධිකරණය විසින් අද දිනයේ මෙම තීරණය ප‍්‍රකාශයට පත් කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ විනිසුරුවන් 54ක් ලෙස ඡන්දය ලබා දී මෙම තීරණය ප‍්‍රකාශ කර ඇති අතර ඒ අනුව හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ධුර කාලය අගෝස්තු 23 සිට අවසන් වී ඇත.

එරට භාරකාර අගමැති ලෙස ප්‍රවිත් වොන්ග්සුවන් පත් වී තිබේ.

ශ‍්‍රී ලංකාවේ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වූ ගෝටාභය රාජපක්‍ෂ මහතාද මේ වන විට රැුදී සිටින්නේ තායිලන්තයේය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka