සනත් නිශාන්ත, ඩෑන් ප්‍රියසාද් හා මිලාන් ජයතිලකගේ ජංගම දුරකථන CIDයට භාරදෙන ලෙස නියෝග!
සනත් නිශාන්ත, මිලාන් ජයතිලක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වරුන්ට සහ ඩෑන් ප්‍රියසාද් යන අයට ඔවුන්ගේ ජංගම දුරකථන අද (24) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදෙන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.
ජංගම දුරකථන භාර දෙන තෙක් එම සැකකරුවන් අධිකරණයේ රඳවා ගන්නා ලෙසද කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.
ගාලුමුවදොර සාමකාමී මහජන අරගලයට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව චෝදනා එල්ලවී තිබෙනවා.
ජංගම දුරකථන භාර දෙන තෙක් එම සැකකරුවන් අධිකරණයේ රඳවා ගන්නා ලෙසද කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.
ගාලුමුවදොර සාමකාමී මහජන අරගලයට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව චෝදනා එල්ලවී තිබෙනවා.
සනත් නිශාන්ත, ඩෑන් ප්‍රියසාද් හා මිලාන් ජයතිලකගේ ජංගම දුරකථන CIDයට භාරදෙන ලෙස නියෝග!
2022-08-24T16:20:00+05:30
Gossip Lanka Hot News